Browsing: Violent Crimes

Stories about serious or high-profile crimes like murder, rape, or armed robbery.

සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසකින් දුර්ගන්ධයක් හමන බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ අනුව නිවස පරීක්ෂා කිරීමේ දී…

පසුගිය (11) දින අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර, ඔහුගේ හිස රැගෙන ගොස් ප්‍රදේශයේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුවෙහි දෑත් මත තබායෑමේ සිද්ධිය සම්බන්ධයෙන්…

ඊයේ (11) රාත්‍රියේ අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේදී ගිණි අවියකින් වෙඩි තබා පසුව තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි අම්බලන්තොට පොලිසීයට…

දෙහිවල පිහිටි ව්‍යාපාරික ස්ථානයකට තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන ඇතුළු වූ කාන්තාවන් හය දෙනකු ඇතුළු දස දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් සේවකයින්ට පහරදී රුපියල් 13 ලක්ෂයකට…

අද (12) උදෑසන 7.30ට පමණ ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු…

කළුතර, බෝසිරිපුර ප්‍රදේශයේ දී යකඩ පොල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකාරියකි. අදාළ කාන්තාව හා ඇයගේ…

වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ පැවැති බක්මහ උළෙලක් අවසානයේ ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්ත පොලිස්…

ඊයේ (24) උදෑසන මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු…

මහරගම පමුණුව පාරේ, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමඟ අංක 17/2 දරන දෙමහල් නිවසේ ඉහළ මහලේ පෙරේදා (18) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. පසුව එය දුටු ප්‍රදේශවාසීන් දැඩි…

ඊයේ (18) රාත්‍රී 11.45ට පමණ මිදිගම ගංගොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලව තිබේ. මිදිගම යාහුවත්ත, ගංගොඩ යන ප්‍රදේශයේ නිවසක් වෙත මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර…