2026 මැයි 11 දින රාත්‍රියේදී අම්බලන්තොට මාමඩල ඇලේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ ඉතාම දරුණු බිහිසුණු ඝාතන සිද්ධියක් මුළු රටේම අවධානයට ලක්ව තිබේ. ඒ එම ප්‍රදේශයේ තරුණයෙකු, ආයුධවලින්…
Browsing: Blog
Your blog category
ඉන්දියාවේදී අත්අඩංගුවටගත් මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි දරුණු ගණයේ අපරාධකරුවකු වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් ‘SF රාජු’ ඊයේ (18)…
රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමක් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු පානදුර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ…
ඊයේ (19) දින වවුනියාව – ඊච්චන්කුලම ප්‍රදේශයේදී ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවකි. පොලිසිය පැවසූවේ…
හෙරොයින් කිලෝ 2යි ග්‍රැම් 300ක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති…
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටීගේ‘ ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු තොගයක්, ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් සමඟ අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.…
කිරින්ද ප්‍රදේශයේදී අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත්…
ඊයේ (08) දින සීනිගම ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් තිදෙනෙකු හෙරොයින් කිලෝ 5 ග්‍රෑම් 416ක තොගයක් සමග අත්අඩංගුවට ගෙන…
හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම ප්‍රදේශයේදී…
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකපිට දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාවක් අද පෙරවරුවේ දික්ඕවිට වරායට ගෙන එන ලදි. ගෙන…

