පසුගිය අප්‍රේල් මස 29 වන දින අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වූ සාදයක් අතරතුරදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් වෙඩි…
Browsing: Blog
Your blog category
වැලිගම සභාපතිවරයාගේ ඝාතනය බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ බවට සැකයක් විමර්ශන කණ්ඩායම් වලට ඇතිවී තිබේ. ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි…
අද (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාවේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට…
ඊයේ (20) රාත්‍රියේ හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව ඇත. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බව වාර්තා වේ. වෙඩිතැබීමෙන් ජීවිත හානි…
ඊයේ (17) දින දහවල් කාලයේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 300ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් 3,024,900ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොළොන්නරුව පොලීසිය විසින් අත්අඩංගුවට…
සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගියදා නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායමක් එරට පොලිසිය සමග එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු…
සංවිධානාත්මක අපරාධකල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙකු…
ඊයේ (7) හුංගම, රන්න, වාඩිගල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයේදී වෙඩි තැබීමකුත් සිදුවී ඇති බව අනාවරණය වී ඇත. ඒ එම කාන්තාවගේ සිරුරේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි…
හෙරොයින් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 106ක් සහ අයිස් ග්‍රෑම් 478ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදියක් ද සමග මොරටුව පොලිස් විශේෂ කාර්යය බලකාය…
ඊයේ (04) රාත්‍රී ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සදහන් කර ඇත.…

