දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ත්‍රිරෝද රථයක් ඉහළ බෝපේ ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ. දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ…
Browsing: Today Main
ඊයේ (10) දින රාත්‍රී කාලයේ මහියංගනය පොලිස් වසමේ අලුකැටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් සිටින බවට මහියංගනය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක්…
අද (11) අලුයම දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55…
ඩුබායි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි‘ නමැති සංවිධානාත්මක අපරාධකරු ඊයේ (9) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්…
ඊයේ (09) රාත්‍රී 11.45ට පමණ කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, දෙහිවල ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මිතුරෙකුගේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල…
ඊයේ (9) රාත්‍රී 7.00 ට පමණ මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර මෙම…
ඊයේ (08) රාත්‍රියේ අතුරුගිරිය, ගොඩගම පාර ප්‍රදේශයේ අවන්හලක සේවය කරමින් සිටි 17 හැවිරිදි තරුණයෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින්…
තලාතුඔය, බව්ලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය 4 වැනි දා සිට අතුරුදන්ව ඇති බවට පෙරේදා (07) දිනයේ දී තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව පොලීසිය සිදුකළ…
ඊයේ (07) අලුයම 1.45ට පමණ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස් මල්ලි‘ නමැත්තාගේ නැමැත්තාගේ මස්සිනා වන ‘භූත කළුවා‘ නමැත්තා තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කර ඇති බව දෙහිවල පොලීසිය…
ඊයේ (7) රාත්‍රියේ හෙරොයින් කිලෝග්රෑම් 2යි, ග්රෑම් 2ක් සන්තකයේ තබා ගෙන සිටි තරුණයෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලක්සඳ සෙවණ සාලමුල්ල…

