මීට ටික වේලාවකට පෙර මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස්…
Browsing: Violent Crimes
Stories about serious or high-profile crimes like murder, rape, or armed robbery.
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවයකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පැවසීය. මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්රතිකාර ලබන…
ඊයේ (06) රාත්රියේ බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. රාත්රී 10.20 ට පමණ බන්ධනාගාරයේ ‘E‘ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට…
අද (05) අලුයම රත්මලානේ, ඥානේන්ද්ර පාර ප්රදේශයේ නිවසකට අත්බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබේ. දෙමහල් නිවසකට අත්බෝම්බ ප්රහාර දෙකක් එල්ල වී තිබූ අතර, ඉන් එකක් පුපුරා ගොස්…
අද (01) පස්වරුවේ මහර බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් නොසන්සුන්තාවයක් හට ගෙන ඇත. මෙම නොසන්සුන්තාවය හේතුවෙන් රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා…
රත්මලාන කඳවල පාර ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන ප්රදේශයේ පදිංචි…
ඊයේ (25) රාත්රියේ බෙල්ලන්විල අවන්හල් හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇත. ඊයේ රාත්රීයේම විමර්ශන ඇරඹූ පොලිසිය ,…
ඊයේ (25) රාත්රියේ බෙල්ලන්විල ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙල්ලන්විල ප්රදේශයේම අවන්හල් හිමියෙකු වූ වයස අවුරුදු 55ක පුද්ගලයෙකි. ඊයේ…
ඊයේ (23) රාත්රියේ වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට එල්ල වූ වෙඩි ප්රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට…
ඊයේ (23) පස්වරු 6.35ට පමණ දෙමටගොඩ, කුප්පියාවත්ත ප්රදේශයේදී සිදුකළ වෙඩි තැබීම වනාතේ චතූ නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවනු ලැබූ එකක් බවට පොලීසිය සැක පළකර තිබේ. වෙඩික්කරුගේ…

