Browsing: Violent Crimes

Stories about serious or high-profile crimes like murder, rape, or armed robbery.

කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි එහි හිමිකරුගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 09 වන දින…

ඊයේ (10) සවස නිට්ටඹුව පොලිස් වසමේ දංගොල්ලවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. අදාළ පුද්ගලයා සහ ඔහුගේ දියණියගේ සැමියා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග…

ඊයේ (09) උදෑසන කළුතර, නාගොඩ, ගල්ලස්ස ප්‍රදේශයේදී අවන්හල් හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කෙරුණි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර තිබුණේ එම අවන්හලේ හිමිකරු හා ඔහුගේ…

අද උදෑසන (9) කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබේ. එම වෙඩි තැබීමෙන් අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර , ඔහුගේ බිරිඳ බරපතල තුවාල…

අද (04) අලුයම අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේදී නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට…

අද (27) උදෑසන බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබේ. එම වෙඩි තැබීමෙන් නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු…

මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්‍රදේශයේ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයෙ (24) අළුයම පනිච්චම්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළකට තියුණු ආයුධයකින් පහරදී…

වව්නියාව, තොනිකල් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මව ඝාතනය කර, පුත්‍රයාද සියදිවි නසාගෙන තිබේ. බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් අදාළ පුත්‍රයා විසින් මෙලෙස මව ඝාතනය කර ඇති බව…

දෙමටගොඩ කළුපාලම යටදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කිරීමට පියවර ගත්තද,…

සීදූව නගරය ආසන්නයේදී පුද්ගලයෙකු හෝටලයක උඩු මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කර ඇති බවට සීදූව පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස්…