Browsing: Violent Crimes

Stories about serious or high-profile crimes like murder, rape, or armed robbery.

ඊයේ (14) දින රාත්‍රියේ කොටහේන නගරයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු…

ඊයේ (14) රාත්‍රියේ අම්බලංගොඩ – අහුංගල්ල පොලිස් වසමට අයත් වැලිකන්ද ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු,එහි සිටි කාන්තාවකට වෙඩි තැබීමට උත්සාහ කර ඇතත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි…

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තොරතුරු රැසක් හෙළිකර ගැනීමට පොලීසිය සමත්ව ඇත. සිද්ධිය පිළිබඳ සිදුකළ විමර්ශනවලින් පොලීසිය අනාවරණ කරගෙන තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවන් වන බඩෝවිට අසංක සහ කුඩු…

දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ත්‍රිරෝද රථයක් ඉහළ බෝපේ ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ. දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ…

ඊයේ (10) දින රාත්‍රී කාලයේ මහියංගනය පොලිස් වසමේ අලුකැටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් සිටින බවට මහියංගනය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක්…

අද (11) අලුයම දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55…

ඊයේ (09) රාත්‍රී 11.45ට පමණ කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, දෙහිවල ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මිතුරෙකුගේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල…

ඊයේ (9) රාත්‍රී 7.00 ට පමණ මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර මෙම…

ඊයේ (08) රාත්‍රියේ අතුරුගිරිය, ගොඩගම පාර ප්‍රදේශයේ අවන්හලක සේවය කරමින් සිටි 17 හැවිරිදි තරුණයෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින්…

තලාතුඔය, බව්ලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය 4 වැනි දා සිට අතුරුදන්ව ඇති බවට පෙරේදා (07) දිනයේ දී තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව පොලීසිය සිදුකළ…