Browsing: Violent Crimes

Stories about serious or high-profile crimes like murder, rape, or armed robbery.

ඊයේ (18) පස්වරුවේ තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ පස්වරු 6.55ට පමණ තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේ…

ඊයේ (17) රාත්‍රි 8.30ට පමණ මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබු කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකල මෙම වෙඩිතැබීමෙන්…

ඊයේ (14) රාත්‍රියේ ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු…

ඊයේ (7) රාත්‍රියේ කොළඹ, කොටහේන 16 වැනි පටුමග ප්‍රදේශයේ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි…

ඊයේ (4) උදෑසන කාලයේදී ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී ඇත. ඒ අනුව සිදුකළ…

අද (04) උදෑසන ‍අම්බලන්ගොඩ නගර සභාව අසල සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද උදෑසන 10.30ට පමණ මෝටර්  රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින්…

අද (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ සිදුවූ වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මාළු ව්‍යාපාරිකයා මේ වනවිට බලපිටිය රෝහලේ…

ඊයේ (2) රාත්‍රියේ හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් එක් අයෙක් මියගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වන…

මිනුවන්ගොඩ ප්‍රදේශයේ වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඝාතනය කර ඇති බවට වාර්තා වේ. මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 71 කාන්තාවක්…

අද (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාවේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට…