අද (07) අලුයම අලුයම 12.45ට පමණ හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට…
Browsing: Violent Crimes
Stories about serious or high-profile crimes like murder, rape, or armed robbery.
හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. තියුණු ආයුධවලින් පහරදී මෙම…
ඊයේ (20) රාත්‍රී කාලයේදී හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. එලෙස මියගොස් ඇත්තේ, දෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.…
ඊයේ (18) මීරිගම පොලිස් වසමේ රේන්දපොල ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 33 වන වියේ පසු වූ රේන්දපොල ප්රදේශයේ…
ඊයේ (27) රාත‍්‍රීයේ පානදුර අලූබෝගහවත්ත ප‍්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත. වෙඩි වැදීමෙන්…
අද (25) අලූයම වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප‍්‍රදේශයේ ලැගුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුව ඇත. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු, පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර…
බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී සිදුවූ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය ප‍්‍රකාශ කර ඇත. මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක සාමාජිකයන් අතර පවතින ගැටුමක ප‍්‍රතිඵලයක් බව…
අද (22) අලූයම හම්බන්තොට සූරියවැව, වැවේගම කැළෑබද ප‍්‍රදේශයේ වාඩියක් තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මියගොස් ඇත. වෙඩි වැදීමෙන් මියගිය සැකකරු පසුගියදා…
පෑලියගොඩ වෙදමුල්ල ප‍්‍රදේශයේදී මොට ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබියදී ඊයේ (19)දින සොයාගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 46 වන වියේ පසුවූ කැලණිය වෙදමුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයෙකි.…
අද (19) උදෑසන පෑලියගොඩ, ඥානරතන මාවත ප‍්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව ඇත. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත. මෙහිදී වෙඩිවැදුණු පෑලියගොඩ මාළු…

