Browsing: Local Incidents

News about everyday crimes in Sri Lanka, such as theft, robbery, assault, or vandalism, occurring in specific cities or regions.

විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස්, ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු…

පසුගිය 09 වැනි දින උදෑසන කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හල් හිමිකරුවෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ ප්‍රධාන වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…

ත්‍රිකුණාමලය, 4 කණුව හන්දියේ දී නිවාඩු නිකේතනයක හිමිකරුවෙකුව පිරිසක් විසින් ඝාතනය කර තිබේ. ඊයේ (20) රාත්‍රීයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, අදාළ පුද්ගලයාව ගෙල කපා…

ඊයේ (20) රාත්‍රී 8.30ට පමණ සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එහි හිමිකරු ජීවිතක්ෂයට පත්වූ අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පාරිභෝගික කාන්තාවක් ද රෝහල්ගත කර…

ඊයේ (18) පස්වරුවේ දංකොටුව, ගෝනවිල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 65ක් වූ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. එම කාන්තාවගේ…

ඊයේ (17) කිරිඳිවැල, හංවැල්ල පාර ප්‍රදේශයේ පිහිටි සිනමාශාලාවක තීබි ගිනිඅවි, අත්බෝම්බ සහ පතොරම් තොගයක් සමඟ 38 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිනමාශාලාව තුළ තිබී පිස්තෝල…

ඔක්තෝබර් 9 වනදා කළුතර, නාගොඩ අවන්හලක් ඉදිරිපිටදී සිදුවූ වෙඩිතබා පුද්ගලයෙකු සහ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ද්විත්ව ඝාතනය…

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඔගස්ටස් රොෂාන් නොහොත් ‘මුරවත්තේ සීප්පු’ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්ෂක අකුරණගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ…

ඊයේ (12) සවස කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 49ක් සමඟ සමඟ විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…

ඊයේ (12) අම්බලන්ගොඩ, කුළීගොඩ ප්‍රදේශයේදී අයිස් කිලෝ 2ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන…