Browsing: Local Incidents

News about everyday crimes in Sri Lanka, such as theft, robbery, assault, or vandalism, occurring in specific cities or regions.

ඊයේ (04) රාත්‍රියේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින්…

අද (04) අලුයම කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩිතැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ, එම වෙඩිතැබීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කළ බවය.…

ඊයේ (03) කල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී ගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (03) දහවල් තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව කල්පිටිය…

ඊයේ (2) දින අයිස් කිලෝග්‍රෑම් 8ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 4ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) සමත් වී තිබේ. ලද බුද්ධි…

ඊයේ (31) රාත්‍රියේ පයාගල, නයිමුල්ල පඹය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස්…

කොළඹ වරායේ කන්ටේනර්යක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. ලද තොරතුරක් මත අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම වැටලීම සිදු කර ඇති…

ඊයේ (30) දින මොරටුමුල්ල පොලීසියට 119 හදිසි දුරකථන අංකය ඔස්සේ ලද ඇමතුමක් මත මොරටුමුල්ල ඉහළ ඉදිබැද්ද කුරේ ප්‍රදේශයේදී කඳ කොටස නොමැති මිනිස් හිසක් සොයාගෙන ඇත. මොරටුමුල්ල…

ඊයේ (28) රාත්‍රි කාලයේදී ගාල්ල පොලිස් වසමේ ගල්වල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ තරුණයෙකු ගාල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු…

ඊයේ (28) පෙරවරුවේ අනුරාධපුර කොරකහවැව ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ දී ස්වාමි පුරුෂයකු විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුද එම පිහියෙන්ම ඇනගෙන තුවාල සිදුකරගෙන තිබේ. අදාළ…

ඊයේ (28) රාත්‍රි කාලයේදී තංගල්ල මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු…