Browsing: Local Incidents

News about everyday crimes in Sri Lanka, such as theft, robbery, assault, or vandalism, occurring in specific cities or regions.

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. අද (12) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් අදාළ වෙඩිතැබීම සිදු කර පලාගොස් ඇති බව පොලීසිය සඳහන්…

ඊයේ (11) හෝමාගම ප්‍රදේශයේදී විදෙස්ගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ”ගගන” නැමැත්තා ගේ මෙරට මත්ද්‍රව්‍ය මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයා රුපියල් කෝටි ගණනක…

ලග්ගල, තෝරපිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධකින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මා ඔය, ගම්මාන 01 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකි.…

ඊයේ (10) දහවල් කොටහේන පොලිස් වසමේ මාළිගාවත්ත, ශ්‍රී සංඝරාජ මාවතේ සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ප්‍රංශයේ රැඳී සිටින “කුඩු අංජු” නමැත්තා විසින්…

මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ (10) මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන රත්මලානේ සයිමා නැමැත්තා වැඩිදුර විමර්ශන සදහා පේරාදෙණිය පොලිස් ස්ථානය…

මීට ටික වේලාවකට පෙර මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස්…

ඇල්ල වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ තිබී කද නොමැති මිනිස් හිසක් සොයාගෙන තිබේ. මාර්ගය අසල කැලෑ ප්‍රදේශයේ තිබී මෙම මිනිස් හිස…

ඊයේ (08) දහවල් මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබා දීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බේස්ලයින් පාර මැගසින් බන්ධනාගාරයේ පැති බැම්ම අසල සිදුකළ…

ඉකුත් අගෝස්තු 5 වැනිදා රත්මලාන, ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ දෙමහල් නිවසකට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ලවීමේ සිද්ධියට සැකපිට සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම…

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවයකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පැවසීය. මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන…