අද (27) උදෑසන බද්දේගම, හල්පතොට ප්රදේශයේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබේ. එම වෙඩි තැබීමෙන් නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු…
Browsing: Local Incidents
News about everyday crimes in Sri Lanka, such as theft, robbery, assault, or vandalism, occurring in specific cities or regions.
අද (27) අලුයම යාපනය මාදගල් , කුසුමන්තුරෙයි වෙරළ ප්රදේශයේ නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්රව්ය කිලෝග්රෑම් 81ක් සහිත යාත්රාවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු නාවික…
මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්රදේශයේ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයෙ (24) අළුයම පනිච්චම්කුලම ප්රදේශයේ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළකට තියුණු ආයුධයකින් පහරදී…
රුපියල් කෝටි 30 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්රෑම් 11ක් සහ අයිස් කිලෝග්රෑම් 6ක් සන්තකයේ තබා ගෙන සිටි අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු බස්නාහිර පළාත උතුර…
අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 21 ග්රෑම් 810 ක් සන්තකයේ තබාගෙන සිටි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන…
වව්නියාව, තොනිකල් ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මව ඝාතනය කර, පුත්රයාද සියදිවි නසාගෙන තිබේ. බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් අදාළ පුත්රයා විසින් මෙලෙස මව ඝාතනය කර ඇති බව…
සැප්තැම්බර් 14වනදා කොටහේන ප්රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් තවත් අයෙකු අයිස් මත්ද්රව්ය ද සමඟ අත්අඩංගුවට…
දෙමටගොඩ කළුපාලම යටදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ ත්රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කිරීමට පියවර ගත්තද,…
මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් ”පානදුර කුඩු සලිඳු” නමැත්තාගේ මුදල් අයකැමි ඊයේ (17) රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇත. ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සිදුකළ වැටලීමකදී…
ඩුබායි වෙත පලාගිය අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘අංගොඩ ප්රියංකර ‘ ගේ ගෝලයෙකු හෙරොයින් හා අයිස් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු සන්තකයේ…

