ඊයේ (24) උදෑසන මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු…
Browsing: Local Incidents
News about everyday crimes in Sri Lanka, such as theft, robbery, assault, or vandalism, occurring in specific cities or regions.
මහරගම පමුණුව පාරේ, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමඟ අංක 17/2 දරන දෙමහල් නිවසේ ඉහළ මහලේ පෙරේදා (18) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. පසුව එය දුටු ප්‍රදේශවාසීන් දැඩි…
ඉන්දියාවේදී අත්අඩංගුවටගත් මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි දරුණු ගණයේ අපරාධකරුවකු වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් ‘SF රාජු’ ඊයේ (18)…
ඊයේ (18) රාත්‍රී 11.45ට පමණ මිදිගම ගංගොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලව තිබේ. මිදිගම යාහුවත්ත, ගංගොඩ යන ප්‍රදේශයේ නිවසක් වෙත මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර…
ඊයේ (17) රාත්‍රියේ වැලිගම, පරණකඩේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ පරණකඩේ, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. මියගිය තරුණයා…
සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ලොකු පැටී’ නමැත්තාගේ සහෝදරයෙකු වූ ‘පොඩි පැටී’ව වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන…
ඊයේ (17) අලුයම අනියම් පෙමක් සම්බන්ධයෙන් හටගත් ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කළ සිදුවීමක් වටවල පොලීසියට වාර්ථා වී ඇත. මෙලෙස…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 300ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 946ක්, යතුරුපැදියක්, කිරුම් උපකරණ සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක් ද සමඟ ගණේමුල්ල, බොල්ලන උතුර ප්‍රදේශයේ දී…
පසුගිය මස කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය, ශ්‍රීමත් අනගාරික…
ඊයේ (05) රාත්‍රීයේ පනාමුර, වෑඅතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 46ක් වූ පනාමුර වෑඅතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා ඊයේ…

