Browsing: Local Incidents

News about everyday crimes in Sri Lanka, such as theft, robbery, assault, or vandalism, occurring in specific cities or regions.

මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව ගැටුමින් මියගිය සමස්ත පුද්ගලයින් ගණන 28 දක්වා…

රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 325ක් සමඟ පුද්ගලයෙකු එඬේරමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය…

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී තිබේ. පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රැසක් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා…

මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) දහවල් කාලයේ සිට අද (06) උදෑසන දක්වා වරින්වර ඇති වූ ගැටුම් වලින් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කර…

ඊයේ (04) රාත්‍රියේ කඩවත, ඉහළ බියන්විල ප්‍රදේශයේදී සිදු වූ තියුණු ආයුධයකින් පහර දීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන්…

පසුගිය පෙබරවාරි මස 13 වනදා මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අකුරේගොඩ සුපිරි වෙළද සැළක් ඉදිරිපිට දී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට, වෙඩික්කරුවන්…

ඊයේ (03) දින රාත්‍රියේ අරලගංවිල, බිම්පොකුණ ප්‍රදේශයේ සිදු වූ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් අරලගංවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල, බිම්පොකුණ ප්‍රදේශයේම…

ඊයේ (01) මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව ඇත.…

පසුගිය 17 වනදා තෙල්දෙනිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී භෞත චිකිත්සකවරියගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ගෙල සිර කිරීමකින් මෙම…

රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැත්තා කටුනායක…