Month: April 2026

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් ”කුෂ් ” සහ” හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසිදෙදෙනා මෙහෙයවූ බව පැවසෙන ප්‍රධාන චීවරධාරියා ගම්පහ…

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ”කුෂ්” සහ ”හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබී…

වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ පැවැති බක්මහ උළෙලක් අවසානයේ ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්ත පොලිස්…

ඊයේ (24) උදෑසන මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු…

මහරගම පමුණුව පාරේ, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමඟ අංක 17/2 දරන දෙමහල් නිවසේ ඉහළ මහලේ පෙරේදා (18) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. පසුව එය දුටු ප්‍රදේශවාසීන් දැඩි…

ඉන්දියාවේදී අත්අඩංගුවටගත් මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි දරුණු ගණයේ අපරාධකරුවකු වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් ‘SF රාජු’ ඊයේ (18)…

ඊයේ (18) රාත්‍රී 11.45ට පමණ මිදිගම ගංගොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලව තිබේ. මිදිගම යාහුවත්ත, ගංගොඩ යන ප්‍රදේශයේ නිවසක් වෙත මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර…

ඊයේ (17) රාත්‍රියේ වැලිගම, පරණකඩේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ පරණකඩේ, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. මියගිය තරුණයා…

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ලොකු පැටී’ නමැත්තාගේ සහෝදරයෙකු වූ ‘පොඩි පැටී’ව වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන…

ඊයේ (17) අලුයම අනියම් පෙමක් සම්බන්ධයෙන් හටගත් ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කළ සිදුවීමක් වටවල පොලීසියට වාර්ථා වී ඇත. මෙලෙස…