හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.…
Month: April 2026
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 300ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 946ක්, යතුරුපැදියක්, කිරුම් උපකරණ සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක් ද සමඟ ගණේමුල්ල, බොල්ලන උතුර ප්‍රදේශයේ දී…
පසුගිය මස කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය, ශ්‍රීමත් අනගාරික…
ඊයේ (05) රාත්‍රීයේ පනාමුර, වෑඅතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 46ක් වූ පනාමුර වෑඅතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා ඊයේ…
පසුගිය මාර්තු 31 වැනි දින ගම්පහ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම…
අද (03) උදෑසන ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී එකම පවුලේ තිදෙනෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ. පොලීසිය පැවසුවේ අද උදෑසන 6ට පමණ…
මත්ද්‍රව්‍ය බහාලු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ. අද (01) උදෑසන…
පසුගිය 29 වැනිද දින කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකු අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. එහිදී පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ…

