කටුනායක ගුවන් තොටුපොළේ ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා තිබූ රුපියල් කෝටි තිස් දෙකක් වටිනා කුෂ් මත්ද්රව්ය තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන්…
Browsing: Today Main
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන කළුබෝවිල අවිශ්ක නැමැත්තාගේ මෙරට මත්ද්රව්ය ජාලය මෙහෙයවූ බව කියන පුද්ගලයා අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.…
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්රව්ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
ඊයේ (12) රාත්රියේදී ගම්පහ, අස්ගිරිය ප්රදේශයේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් ලද තොරතුරකට අනුව වෑන්…
දෙහිවල, සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසකට බෝම්බ ප්රහාරය එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ත්රිරෝද රථයක් ඉහළ බෝපේ ප්රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ. දෙහිවල, සිරිසඟබෝ මාවත ප්රදේශයේ…
ඊයේ (10) දින රාත්රී කාලයේ මහියංගනය පොලිස් වසමේ අලුකැටියාව ප්රදේශයේ නිවසක් ඉදිරිපිට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් සිටින බවට මහියංගනය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක්…
අද (11) අලුයම දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55…
ඩුබායි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි‘ නමැති සංවිධානාත්මක අපරාධකරු ඊයේ (9) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්…
ඊයේ (09) රාත්රී 11.45ට පමණ කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, දෙහිවල ප්රදේශයේ මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුගේ මිතුරෙකුගේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අත්බෝම්බ ප්රහාරයක් එල්ල…
ඊයේ (9) රාත්රී 7.00 ට පමණ මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර මෙම…

