වත්තල, කදිරාන පල්ලියවත්ත මට්ටක්කුලිය පාලම අසල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
Browsing: Today Main
රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් තොගයක් සමඟ විදේශ ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 79…
ඊයේ (23) රාත්‍රියේ වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට…
ඊයේ (23) පස්වරු 6.35ට පමණ දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම වනාතේ චතූ නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවනු ලැබූ එකක් බවට පොලීසිය සැක පළකර තිබේ. වෙඩික්කරුගේ…
දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම…
පෙරේදා (21) රාත්‍රියේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් දෙවුන්දර දේවාලය ආසන්න ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ. ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර…
ඊයේ (19) පස්වරුවේ දෙහිවල – ගල්කිස්ස ”නිසල සෙවණ” පොදු සුසාන භූමිය තුළදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරන ලදි. 56…
පසුගිය 16 වැනි දින නවගමුව කොරතොට ප්‍රදේශයේදී වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධව…
පොලිස් නිලධාරියකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙකුට පොලීසිය වෙඩි තැබීමේ සිද්ධියක් අද (19) උදෑසන පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයෙන් වාර්ථා විය. අද (19) උදෑසන බොරලැස්ගමුව ඕ.පී.පෙරේරා මාවතේ නිවසකට යතුරුපැදි…
අද (19) උදෑසන පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ අද (19) උදෑසන මත්ද්‍රව්‍ය සම්බන්ධව…

