පසුගිය (11) දින අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර, ඔහුගේ හිස රැගෙන ගොස් ප්‍රදේශයේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුවෙහි දෑත් මත තබායෑමේ සිද්ධිය සම්බන්ධයෙන්…
Browsing: Police & Arrests
Updates on police operations, arrests, and investigations across Sri Lanka.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 77ක් හෙරොයින් ග්‍රෑම් 60ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 508,100.00ක මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ…
රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් ”කුෂ් ” සහ” හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසිදෙදෙනා මෙහෙයවූ බව පැවසෙන ප්‍රධාන චීවරධාරියා ගම්පහ…
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ”කුෂ්” සහ ”හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබී…
ඊයේ (24) උදෑසන මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු…
ඉන්දියාවේදී අත්අඩංගුවටගත් මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි දරුණු ගණයේ අපරාධකරුවකු වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් ‘SF රාජු’ ඊයේ (18)…
සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ලොකු පැටී’ නමැත්තාගේ සහෝදරයෙකු වූ ‘පොඩි පැටී’ව වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන…
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 300ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 946ක්, යතුරුපැදියක්, කිරුම් උපකරණ සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක් ද සමඟ ගණේමුල්ල, බොල්ලන උතුර ප්‍රදේශයේ දී…
පසුගිය මස කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය, ශ්‍රීමත් අනගාරික…

