පසුගිය 17 වනදා තෙල්දෙනිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී භෞත චිකිත්සකවරියගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ගෙල සිර කිරීමකින් මෙම…
Browsing: Police & Arrests
Updates on police operations, arrests, and investigations across Sri Lanka.
රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැත්තා කටුනායක…
තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක…
රු. කෝටි 10කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්‘ මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ගෝනහේන විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයෙකු වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ නැමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට රැගෙන විත් තිබේ. සැකකරුවන් දෙදෙනා…
බිංගිරිය, පඩිවෙල ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳව අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පඩිවෙල…
ඊයේ (10) රාත්‍රියේ බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේදී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 01…
ඊයේ (09) අලුයම් කාලයේ දී වනාතවිල්ලුව, කරතිව් ප්‍රදේශයේ කජු වත්තක් තුළදී පුද්ගලයෙකුට පහරදී වෙඩිතබා ඝාතනය කර ඇති බවට වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන…
ඊයේ (09) රාත්‍රී කාලයේ වැල්ලවත්ත පොලිස් වසමේ ෆෙඩ්රිකා පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී කළුබෝවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට වැල්ලවත්ත පොලිස් ස්ථානය…
සහස්පුර, හල්ගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහස්පුර පොලීසිය විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් ජුනි 3වැනිදා අලුයම මෙම ඝාතනය…

