Author: author1crimenews

හික්කඩුව ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරියකුගේ අත මන්නා පිහියකින් කපා බරපතළ ලෙස තුවාල සිදු කර යතුරුපැදියක් මංකොල්ලකෑම ඇතුළු සොරකම් කිරීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…

මීගොඩ ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 25,50,000ක් වටිනා රන් ආභරණ තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක්…

නෙළුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර, කාන්තාවකට තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස…

පසුගිය 13 වනදා අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු ඊයේ (21) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී මොහු…

අද (21) දහවල් ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව…

පසුගිය 13 වනදා අකුරේගොඩදී නීතිඥයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මුහුණේ තිබිය හැකි විවිධ ස්වරූප ඇතුළත් ඡායාරූපයක් අද (20) පොලිසිය…

පසුගිය (13) වනදා තලංගම, අකුරේගොඩදී නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙකු හඳුනාගෙන ඇතැයි මහජන…

පසුගිය (13) වනදා තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කළ සහ වෙඩික්කරුවන්ට පහසුකම් සැලසූ නවගමුවේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුව ඊයේ (16)…

පසුගිය 13 වනදා තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට…

අද (13) පස්වරුවේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ බවට මේ වන විට අනාවරණය…