ඊයේ (28) රාත්‍රි කාලයේදී ගාල්ල පොලිස් වසමේ ගල්වල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ තරුණයෙකු ගාල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු…
Author: author1crimenews
ඊයේ (28) පෙරවරුවේ අනුරාධපුර කොරකහවැව ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ දී ස්වාමි පුරුෂයකු විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුද එම පිහියෙන්ම ඇනගෙන තුවාල සිදුකරගෙන තිබේ. අදාළ…
ඊයේ (28) රාත්‍රි කාලයේදී තංගල්ල මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු…
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්‘ දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (ක්‍ක්‍ෂඊ) වෙත රැගෙන…
ඉකුත් 15 වනදා ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (18)…
ඊයේ (15) රාත්‍රීයේ ගල්කිස්ස, හුළුදාගොඩ පටුමගේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් තුළ සිදු වූ වෙඩිතැබීමකින් එහි හිමිකරුගේ මිතුරෙක් ජීවිතක්ෂයට පත්විය. කෙසේ වෙතත් පොලිසිය සැකපළ කරන්නේ වෙඩික්කරුවන්ගේ…
ඊයේ (15) රාත්‍රියේ ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර…
වීරකැටිය අග්‍රහැර ප්‍රදේශයේ අද (14) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. ඉන් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරන ලදි. තුවාලකරු වීරකැටිය රෝහලට ඇතුළත්…
ඉකුත් ජූලි 23වැනිදා වත්තල ප්‍රදේශයේ හෝටලයක රාත්‍රියේ පැවති උපන්දින සාදයකට කඩාවැදී, වෙඩි ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයෙකු ඝාතනය කර ඉන්දියාවට පළා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ…
ඊයේ (13) රාත්‍රීයේ කැස්බෑව මඩපාත ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් සිදුකල පහරදීමක් හේතුවෙන් ඝාතනයට ලක්ව තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වූ පොල්හේන ප්‍රදේශයේ පදිංචි…

