ඊයේ (20) දින දකුණු මුහුදු තීරයේ දී මත්ද්රව්ය රැසක් රැගත් ධීවර යාත්රාවක් නාවික හමුදා භාරයට ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව සමත් වී තිබේ. ඒ අනුව එම…
Author: author1crimenews
ඊයේ (19) දිනයේ මනුෂ්ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් මහියංගනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහියංගනය, සඟබෝපුර ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 51 ක පුද්ගලයෙකු අතුරුදන්…
පසුගිය (7) වන දින කොටහේන පොලිස් වසමේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා මනුෂ්ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අයිස් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගැනීමට කොළඹ…
ඊයේ (18) පස්වරුවේ තංගල්ල උණාකූරුව ප්රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ පස්වරු 6.55ට පමණ තංගල්ල උණාකූරුව ප්රදේශයේ කපුහේන හන්දිය ප්රදේශයේ…
ඊයේ (17) රාත්රි 8.30ට පමණ මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබු කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකල මෙම වෙඩිතැබීමෙන්…
ඊයේ (14) රාත්රියේ ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු…
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටීගේ‘ ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු තොගයක්, ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් සමඟ අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.…
කිරින්ද ප්රදේශයේදී අයිස් ඇතුළු තවත් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 300 කට අධික ප්රමාණයක් සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත්…
පසුගිය (07)දා කොටහේනේදී වෙඩි තබා මනුෂ්ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබූ අතර එම සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු…
පෙරේදා (07) දින කොටහේනේ සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ. යාපනයේ මනිපායි ප්රදේශයේදී මෙම තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය…

