Author: author1crimenews

අද (22) උදෑසන අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක සිදු වූ වෙඩි තැබීමකින් එම ආයතනයේ කළමනාකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි…

රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමක් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු පානදුර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ…

ඊයේ (19) දින වවුනියාව – ඊච්චන්කුලම ප්‍රදේශයේදී ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවකි. පොලිසිය පැවසූවේ…

ඊයේ (18) පස්වරුවේ කොටහේන 6 වන පටුමග ප්‍රදේශයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙළෙඳසැළක් ඉදිරිපිට සිටි අයෙක් ඉලක්ක කර සිදුවූ මෙම පිහි ඇනුමෙන් 53…

ඊයේ (16) රාත්‍රී 11.40ට පමණ මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට වාර්තා වේ. මතුගම, ඉහළ කොටස, වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41ක් හැවිරිදි පුද්ගලයෙකු…

ඉකුත් නොවැම්බර් 04 වැනිදා අම්බලන්ගොඩ, නගර සභාව අසලදී අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ මිරන්ත වරුසවිතාන නැමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමට ගිනිඅවි ලබාදුන් බව කියන අනුර පුෂ්පකුමාර…

හෙරොයින් කිලෝ 2යි ග්‍රැම් 300ක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති…

ඊයේ (09) රාත්‍රියේ මරදාන පොලිස් වසමේදී සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, පතරොම් සන්තකයේ තබා ගැනීම, සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් මුදල් බැංකු ගිණුම්වල ඇතුලත් කරගෙන ගණුදෙනු කිරීම හා…

ඊයේ (11) පෙරවරුවේ මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 06 වනදා දෙහිවල -…

ඊයේ (22) සවස් කාලයේ පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, පොතුවිල්, හුලංනුගේ ප්‍රදේශයේ පදිංචිව…