ඊයේ (30) රාත්රියේ කොහුවල සරණංකර පාර, බෝධියවත්ත ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ගැහැණු ළමයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක…
Author: author1crimenews
අද (31) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු තුවාල ලබා තිබේ. මෙම වෙඩිතැබීම අද උදෑසන 6.00ට පමණ සිදුකර ඇති අතර,…
පසුගිය 24 වැනි දින මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදෙස්…
විදේශගතව සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු ”හීනටියන මහේෂ්” නමැත්තාගේ ඥාතියකු බව පැවසෙන ”ජින්ගා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුරු…
පසුගිය දෙසැම්බර් 22වනදා වෙඩි තබා ඝාතනය කෙරුණු අම්බලන්ගොඩ වෙළෙඳ ප්රදර්ශනාගාර කළමනාකරු හිරාන් කෝසල ඝාතනය සිදුකළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හිටපු පොලිස් ප්රධානියෙකුට මහනුවර අංකුඹුර ප්රදේශයේ පිහිටි නිවසක…
පසුගිය 22දා සිදු වූ අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගත්…
අද උදෑසන දකුණු මුහුදු ප්රදේශයේදී මත්ද්රව්ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, අද…
ඊයේ (22) දහවල් කාලයේ මාරවිල පොලිස් වසමේ දුන්කන්නාව ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, දුන්කන්නාව ප්රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.…
පන්විල පොලිස් වසමේ හුළුඟඟ ප්රදේශයේ රන් ආභරණ වෙළෙඳසැලක් කොල්ලකෑම සඳහා පැමිණ ප්රදේශයේ නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි මංකොල්ල කල්ලියක තිදෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ. එම සැකකරුවන් මත්ද්රව්ය…
ඊයේ (22) රාත්රී 8.30ට පමණ නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ත්රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන්…

