ඊයේ (24) අලූයම බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ සංගීත ප‍්‍රසංගයක් නිමවී පාගමනින් ගමන්කරමින් සිටි පිරිසකට වෙඩි තබා තරුණයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු…
Author: author1crimenews
අද (25) අලූයම වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප‍්‍රදේශයේ ලැගුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුව ඇත. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු, පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර…
බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී සිදුවූ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය ප‍්‍රකාශ කර ඇත. මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක සාමාජිකයන් අතර පවතින ගැටුමක ප‍්‍රතිඵලයක් බව…
අද (22) අලූයම හම්බන්තොට සූරියවැව, වැවේගම කැළෑබද ප‍්‍රදේශයේ වාඩියක් තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මියගොස් ඇත. වෙඩි වැදීමෙන් මියගිය සැකකරු පසුගියදා…
පෑලියගොඩ වෙදමුල්ල ප‍්‍රදේශයේදී මොට ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබියදී ඊයේ (19)දින සොයාගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 46 වන වියේ පසුවූ කැලණිය වෙදමුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයෙකි.…
අද (19) උදෑසන පෑලියගොඩ, ඥානරතන මාවත ප‍්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව ඇත. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත. මෙහිදී වෙඩිවැදුණු පෑලියගොඩ මාළු…
පසුගිය (12) දා සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳපාර ප‍්‍රදේශයේදී පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන්…
ඊයේ (13) දින හංවැල්ල – තුන්නාන ප‍්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කකර වෙඩිතැබීමක් සිදුකර පළාගොස් ඇත. වෙඩිතැබීමෙන් පාදයට තුවාල සිදුවූ එම…
පසුගිය (04) වන දින චොකලට් ගෙඩියක් සොරකම් කළ බවට එල්ලවූ චෝදනාවක් මත පේරාදෙණිය නගරයේ වෙළෙඳසලක සේවකයින් විසින් සිදුකළ පහරදීමකින් 67 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන්…
රීලෝඩ් යන්ත්‍ර ව්‍යාජව නිෂ්පාදනය කළැයි චෝදනා ලැබූ Advance Micro System ආයතනයේ අධ්‍යක්ෂකවරු තිදෙනා අද (2025.07.07) දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදි. Techno…
