පසුගිය 05 දා ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ඔරලෝසුකණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් දෙදෙනෙකු කොළඹ උතුර කොට්ඨාස…
Author: author1crimenews
කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් මාල කඩන්නෙකුගේ උදරයේ තිබී හමුවීමත් සමග නාවලප්ිය මහේස්ත‍්‍රාත් විසින් බන්ධනාගාර නිලධාරී අධීක්ෂණයෙන් විරේක ගැන්වීමෙන් පසු එය එළියට ගන්නා ලෙස නියෝග ලබා දී එම…
අද (31) දින පෙරවරු 10.30 ට පමණ වෙන්නප්පුව පොලිසිය ආසන්නයේ පිහිටි වැවපාර ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තවත් පුද්ගලයෙක් මියගොස් ඇත. මෝටර් රථයකින් පැමිණි…
පසුගිය 21 දා බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත…
මෙරට ප‍්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයන් බවට හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින්…
ඊයේ (27) රාත‍්‍රීයේ පානදුර අලූබෝගහවත්ත ප‍්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත. වෙඩි වැදීමෙන්…
පසුගිය (24) දින බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමග පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක්…
පසුගිය ජූලි (18) වන දින දෙහිවල පොලිස් වසමේ දුම්රියපොළ පාර ප‍්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ…
පසුගිය ජූනි මස 30 දින කහවත්ත පොලිස් වසමේ යායින්න ප‍්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (26) පැල්වාඩිය ප‍්‍රදේශයේදී රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන…
පසුගිය (03) දා අලූයමගන්දර, කපුගම ප‍්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සදහා යොදාගත් යතුරුපැදියද…
