ඊයේ (10) රාත්‍රියේ බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේදී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 01…
Browsing: Today Main
ඊයේ (09) අලුයම් කාලයේ දී වනාතවිල්ලුව, කරතිව් ප්‍රදේශයේ කජු වත්තක් තුළදී පුද්ගලයෙකුට පහරදී වෙඩිතබා ඝාතනය කර ඇති බවට වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන…
ඊයේ (09) රාත්‍රී කාලයේ වැල්ලවත්ත පොලිස් වසමේ ෆෙඩ්රිකා පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී කළුබෝවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට වැල්ලවත්ත පොලිස් ස්ථානය…
හොරණ, අරඹකන්ද ප්‍රදේශයේදී බිරිඳක විසින් තියුණු ආයුධයකින් පහරදී සැමියාව ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ හොරණ, අරඹකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා සහ…
සහස්පුර, හල්ගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහස්පුර පොලීසිය විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් ජුනි 3වැනිදා අලුයම මෙම ඝාතනය…
වැල්ලව, නිකදළුපොත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තවත් පුද්ගලයෙකු එම නිවසේම ගෙල වැළලාගෙන මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක පුද්ගලයෙකු…
සිය 11 හැවිරිදි සහෝදරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි සහෝදරයෙකු ඒරාවුර් පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඒරාවුර් ප්‍රදේශයේ…
අද (28) උදෑසන 8.59ට පමණ කළුතර, මුස්ලිම් පල්ලිය පාර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණ අයෙකු…
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු පසුගිය මැයි 22 වනදා අත්අඩංගුවට ගත්, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ බොරැල්ලේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී…
කැබ් රථයක ගැටී පාපැදිකරුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී මෙම අනතුර සැලසුම් සහගතව සිදුකළ අනතුරක් බවට නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වේ. සන්දිවේලි පොලිස් වසමේ…

