ජාඇල ශාන්ත මැතිව් මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබියදී ඊයේ (01) දින සොයාගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 24 වන වියේ පසු වූ…
Author: author1crimenews
පසුගිය 31දා අලුයම අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ…
ඊයේ (01) දින වත්තල හේකිත්ත පාර ප්‍රදේශයේ ලැගුම්හලක කාමරයක් තුළ කාන්තාවක් ගෙල වැළලාගෙන සිටින බවට වත්තල පොලිස් සථානයට වෙත ලද පැමිණිල්ලක් මත වත්තල පොලීසිය විසින් විමර්ශන…
අයිස් ග්‍රෑම් 40 මිලිග්‍රෑම් 120ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු…
අයිස් ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 260ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රු.51,000ක මුදලක් හා ඉලෙක්ට්‍රොනික් තරාදියක් සමඟ කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින්…
අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 40ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, කොළඔ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත. අලුත්කඩේ ප්‍රදේශයේ…
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත. රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 59 වන…
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 120ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත. දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන…
හෙරොයින් ග්‍රෑම් 11ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත. දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 වන වියේ…
හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 680ක් සහ ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට…