අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 350ක් සහ අයිස් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගනේමුල්ල සහ ගොඩකවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වන 24 සහ 25 වයස් වල පසුවන සැකකරුවන් තලංගම බෝධිරාජ මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත.
තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර තලංගම පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.