සාලියපුර – තෙප්පම්කුලම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. නිවෙස් හිමියා හා නිවසට පැමිණි පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන්, නිවෙස්…
Browsing: Violent Crimes
Stories about serious or high-profile crimes like murder, rape, or armed robbery.
පුත්තලම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර එම රථය කොල්ල කෑ බව කියන සැකකරුවෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය…
නෙළුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර, කාන්තාවකට තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස…
අද (21) දහවල් ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව…
පසුගිය (13) වනදා තලංගම, අකුරේගොඩදී නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙකු හඳුනාගෙන ඇතැයි මහජන…
පසුගිය (13) වනදා තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කළ සහ වෙඩික්කරුවන්ට පහසුකම් සැලසූ නවගමුවේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුව ඊයේ (16)…
අද (13) පස්වරුවේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ බවට මේ වන විට අනාවරණය…
අද (13) පස්වරුවේ තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ. අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිවැදීමෙන් එම…
ඊයේ (08) සවස් කාලයේ හපුතලේ පොලිස් වසමේ පිටපොල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට හපුතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක්…
ඊයේ (30) රාත්‍රියේ දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පියකු විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස…
