ඊයේ (08) රාත්‍රියේ හෝමාගම මාලපල්ල ප්‍රදේශයේ පුද්ගලයකු වෙඩි වැදී වැටී සිටින බවට ලද තොරතුරක් මත හෝමාගම පොලීසිය විමර්ශන සිදුකර වෙඩි වැදී තුවාල ලද පුද්ගලයකු සොයාගෙන ඇති…
Browsing: Today Main
පසුගිය (03) දා මිටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන්…
අද (06) දින උදෑසන 10ට පමණ සීදූව ප්‍රදේශයේ සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල සිදු වී ඇත. පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත…
ඊයේ (05) දින අලුයම් කාලයේ රාගම ගනේ පාර ප්‍රදේශයේදී ආයුධ කිහිපයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබියදී සොයාගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 53 වන වියේ පසු…
අද (05) දින උදෑසන ගල්කිස්ස වෙරළ පාරට හැරෙන හන්දියේදී සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුලත් කල පුද්ගලයා ප්‍රතිකාර අතරතුර මියගොස් ඇත. මෙලෙස…
පසුගිය (01) දින ගල්කිස්ස හුලුදාගොඩ ප්‍රදේශයේ පාලු ඉඩමක තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබීමේ සිද්ධියට අදාලව ගල්කිස්ස පොලීසිය සිදුකල විමර්ශන අනුව එම සිද්ධියට සම්බන්ධ තවත්…
ඊයේ (02) දින රාත්‍රී කාලයේ සීගිරියේ කිඹිස්ස, හේන්වලයාගම ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට පැමිණ සිටි පුද්ගලයකුට තවත් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල…
කතරගම පෙරගිරිගම ප්‍රදේශයේ මාර්ගයක් අසල තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබියදී ඊයේ (01) දින සොයාගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 45 වන වියේ පසු වූ…
2020.08.25 වන දින කොළඹ ජාතික රෝහලේ රථ ගාලේ නවතා තිබූ රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයක් (රු.16,500,000) පමණ වටිනා ජීප් රථයක් සොරකම් කිරීම සහ 2023.12.18 වන දින…
අද (29) දින අලුයම් කාලයේ හිරණ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර එම නිවසට ඇතුලු වූ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදු කල වෙඩිතැබීමකින් එහි…
