රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමක් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු පානදුර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ…
Browsing: Today Main
ඊයේ (16) රාත්‍රී 11.40ට පමණ මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට වාර්තා වේ. මතුගම, ඉහළ කොටස, වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41ක් හැවිරිදි පුද්ගලයෙකු…
ඉකුත් නොවැම්බර් 04 වැනිදා අම්බලන්ගොඩ, නගර සභාව අසලදී අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ මිරන්ත වරුසවිතාන නැමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමට ගිනිඅවි ලබාදුන් බව කියන අනුර පුෂ්පකුමාර…
ඊයේ (11) පෙරවරුවේ මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 06 වනදා දෙහිවල -…
ඊයේ (20) දින දකුණු මුහුදු තීරයේ දී මත්ද්‍රව්‍ය රැසක් රැගත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබේ. ඒ අනුව එම…
පසුගිය (7) වන දින කොටහේන පොලිස් වසමේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට කොළඹ…
ඊයේ (18) පස්වරුවේ තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ පස්වරු 6.55ට පමණ තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේ…
ඊයේ (17) රාත්‍රි 8.30ට පමණ මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබු කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකල මෙම වෙඩිතැබීමෙන්…
ඊයේ (14) රාත්‍රියේ ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු…
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටීගේ‘ ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු තොගයක්, ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් සමඟ අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.…
