තෙල්දෙණිය ප්රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සිරුර හමු වූ භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන ඇගේ පෙම්වතා විවාහකයෙකු බවට මේ වන විට අනාවරණය වී…
Browsing: Today Main
රු. කෝටි 10කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්‘ මත්ද්රව්ය තොගයක් ත්රිරෝද රථයකින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ගෝනහේන විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
මහනුවර තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක මියගොස් සිටියදී සොයා ගත් භෞත චිකිත්සකවරියගේ පෙම්වතා යැයි කියන තරුණයා හඳුනා ගැනීමට නුවරඑළිය පොලිසිය මහජන සහය පතයි. ඒ අනුව, පහත…
තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට නාඳුනන පුද්ගලයෙකු විසින් තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලද දුරකථන ඇමතුමකට විමර්ශන ආරම්භ කර ඇත.…
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්රව්ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයෙකු වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ නැමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට රැගෙන විත් තිබේ. සැකකරුවන් දෙදෙනා…
බිංගිරිය, පඩිවෙල ප්රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳව අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පඩිවෙල…
ඊයේ (10) රාත්රියේ බොරලැස්ගමුව වේරහැර ප්රදේශයේදී හෙරොයින් හා අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. ඒ අනුව හෙරොයින් කිලෝග්රෑම් 01…
ඊයේ (09) අලුයම් කාලයේ දී වනාතවිල්ලුව, කරතිව් ප්රදේශයේ කජු වත්තක් තුළදී පුද්ගලයෙකුට පහරදී වෙඩිතබා ඝාතනය කර ඇති බවට වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන…
ඊයේ (09) රාත්රී කාලයේ වැල්ලවත්ත පොලිස් වසමේ ෆෙඩ්රිකා පාර ප්රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී කළුබෝවිල රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට වැල්ලවත්ත පොලිස් ස්ථානය…
හොරණ, අරඹකන්ද ප්රදේශයේදී බිරිඳක විසින් තියුණු ආයුධයකින් පහරදී සැමියාව ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ හොරණ, අරඹකන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා සහ…

