තියුණු ආයුධයකින් පහරදී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබියදී එප්පාවල කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුලදී ඊයේ (25) දින සොයාගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 69 වියැති භික්ෂූන්…
Author: author1crimenews
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 560ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඔ උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකු…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් හා විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත. රත්මලාන…
හෙරොයින් ග්‍රෑම් 18 මිලිග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඔ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත. අලුත්කඩේ ප්‍රදේශයේ…
හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 130ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 40…
හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 240ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, හෙරොයින් ප්‍රවාහනයට යොදාගන්නා ලද යතුරුපැදියක් සහ රු.260,000ක මුදලක් සමග මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24)…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත. මාකෙවිට ප්‍රදේශයේ…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත. මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 320ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගොතටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත. රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 360ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන…