අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කලුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත. මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන…
Author: author1crimenews
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 210ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත. දකුණු තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවකු…
අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 620ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත. නව ලුනාව ප්‍රදේශයේ පදිංචිකාරියක වන…
හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 300ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු, යතුරුපැදියද සමඟ පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත. මීටියාගොඩ ප්‍රදේශයේ…
හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත. බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 240ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත. කාත්තන්කුඩි 06 ප්‍රදේශයේ පදිංචිකරුවකු…
හෙරොයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රු.1,104,300ක මුදලක්, රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා රන් භාණ්ඩ, විද්‍යුත් තරාදි 2ක්…
හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 43…
හෙරොයින් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 39…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 820ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන…