Author: author1crimenews

හෙරොයින් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 106ක් සහ අයිස් ග්‍රෑම් 478ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදියක් ද සමග මොරටුව පොලිස් විශේෂ කාර්යය බලකාය…

ඊයේ (04) රාත්‍රී ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සදහන් කර ඇත.…

ඊයේ (04) දින වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ අයෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 40 ක් වන ඇඹිලිපිටිය…

ඊයේ (30) පස්වරුවේ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් කිලෝග්‍රෑම් 2ක් නිවසක…

අද (22) උදෑසන අයිස් සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් ලොරි…

අද (22) උදෑසන තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුව ඇත. පොලීසිය පැවසුවේ සිදුකළ විමර්ශනයේදී එම නිවස අසල පිහිටි…

ඊයේ (21) දහවල් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන ‘පොට්ට අමිල’ සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව…

ඊයේ (20) රාත්‍රී කාලයේදී හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. එලෙස මියගොස් ඇත්තේ, දෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.…

ඊයේ (19) රාත්‍රියේ දේවාලේගම, බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ වයස…

ඊයේ (18) මීරිගම පොලිස් වසමේ රේන්දපොල ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 33 වන වියේ පසු වූ රේන්දපොල ප්රදේශයේ…