ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගියුෂන් පාර ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 31ක් වූ මෝදර උයන මහල් නිවාසය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ග්රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


