ඊයේ (08) සවස් කාලයේ හපුතලේ පොලිස් වසමේ පිටපොල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට හපුතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක්…
Browsing: Today Main
පසුගිය (29)දින ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක සඟවා තිබියදී කෝටි 20කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සමග කාන්තාවක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන…
ඊයේ (27) රාත්‍රියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු…
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වැලිඔය ප්‍රියන්ත SF ජගත් නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමගින් පොලිස් විශේෂ…
පෙරේදා (23) දින දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා මේ වන විට දික්ඕවිට…
රුපියල් කෝටි 90කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන…
අහංගම, තිත්තගල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ඇත. මෙම සිද්ධිය පිළිබඳ පොලිසියට ලද තොරතුරක් මත කඩිනමින් අදාළ ස්ථානයට ගිය අහංගම පොලිසියේ නිලධාරීන්…
ඊයේ (12) දින වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය…
ඊයේ (10) දින මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 06ක් සමඟ කොළඹ උතුර…
ඊයේ රාත්‍රි 7.54ට පමණ දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. අංක…
