මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකපිට දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාවක් අද පෙරවරුවේ දික්ඕවිට වරායට ගෙන එන ලදි. ගෙන…
Browsing: Police & Arrests
Updates on police operations, arrests, and investigations across Sri Lanka.
මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු රුපියල් කෝටි 2කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. වත්තල පොලිස් වසමේ…
සංවිධානාත්මක අපරාධකල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙකු…
අද (07) අලුයම අලුයම 12.45ට පමණ හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට…
ඊයේ (30) පස්වරුවේ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් කිලෝග්‍රෑම් 2ක් නිවසක…
අද (22) උදෑසන අයිස් සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් ලොරි…
ඊයේ (21) දහවල් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන ‘පොට්ට අමිල’ සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව…
ඊයේ (20) රාත්‍රී කාලයේදී හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. එලෙස මියගොස් ඇත්තේ, දෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.…
පසුගිය 05 දා ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ඔරලෝසුකණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් දෙදෙනෙකු කොළඹ උතුර කොට්ඨාස…
කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් මාල කඩන්නෙකුගේ උදරයේ තිබී හමුවීමත් සමග නාවලප්ිය මහේස්ත‍්‍රාත් විසින් බන්ධනාගාර නිලධාරී අධීක්ෂණයෙන් විරේක ගැන්වීමෙන් පසු එය එළියට ගන්නා ලෙස නියෝග ලබා දී එම…
