Author: author1crimenews

මිනුවන්ගොඩ ප්‍රදේශයේ වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඝාතනය කර ඇති බවට වාර්තා වේ. මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 71 කාන්තාවක්…

වැලිගම සභාපතිවරයාගේ ඝාතනය බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ බවට සැකයක් විමර්ශන කණ්ඩායම් වලට ඇතිවී තිබේ. ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි…

අද (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාවේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට…

ඊයේ (20) රාත්‍රියේ හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව ඇත. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බව වාර්තා වේ. වෙඩිතැබීමෙන් ජීවිත හානි…

ඊයේ (17) දින දහවල් කාලයේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 300ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් 3,024,900ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොළොන්නරුව පොලීසිය විසින් අත්අඩංගුවට…

සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගියදා නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායමක් එරට පොලිසිය සමග එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු…

සංවිධානාත්මක අපරාධකල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙකු…

ඊයේ (7) හුංගම, රන්න, වාඩිගල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයේදී වෙඩි තැබීමකුත් සිදුවී ඇති බව අනාවරණය වී ඇත. ඒ එම කාන්තාවගේ සිරුරේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි…

අද (07) අලුයම අලුයම 12.45ට පමණ හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට…

හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. තියුණු ආයුධවලින් පහරදී මෙම…