අයිස් ග්රෑම් 30 මිලිග්රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත.…
Author: author1crimenews
කතරගම පෙරගිරිගම ප්රදේශයේ මාර්ගයක් අසල තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබියදී ඊයේ (01) දින සොයාගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 45 වන වියේ පසු වූ…
2020.08.25 වන දින කොළඹ ජාතික රෝහලේ රථ ගාලේ නවතා තිබූ රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයක් (රු.16,500,000) පමණ වටිනා ජීප් රථයක් සොරකම් කිරීම සහ 2023.12.18 වන දින…
අයිස් මත්ද්රව්ය ග්රෑම් 312ක් සහ හෙරොයින් ග්රෑම් 310ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත.…
හෙරොයින් ග්රෑම් 13 මිලිග්රෑම් 205ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත. ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකරුවකු වන 36…
හෙරොයින් ග්රෑම් 11 මිලිග්රෑම් 40ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඹ මධ්යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත. මරදාන ප්රදේශයේ…
අයිස් මත්ද්රව්ය ග්රෑම් 10 මිලිග්රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත. මහරනුගේගොඩ ප්රදේශයේ පදිංචිකාරියක වන…
අයිස් මත්ද්රව්ය ග්රෑම් 10 මිලිග්රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක්, සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත. ජාඇල ප්රදේශයේ පදිංචිකාරියක වන…
අයිස් මත්ද්රව්ය ග්රෑම් 11 මිලිග්රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන ඇත. කොටුවිල ප්රදේශයේ පදිංචිකරුවකු වන…
ඊයේ (30) දින පස්වරුවේ ලුණුගම්වෙහෙර ප්රදේශයේ තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇත. ලුණුගම්වෙහෙර අක්කරකාල්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවකු වූ 67 වියේ පසුවූ පුද්ගලයෙකු මෙසේ මරණයට පත් වී…

