Author: author1crimenews

ඊයේ (14) රාත්‍රියේ නාවලපිටිය ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය පොලිස් වසමට අයත් ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි…

ඊයේ (12) දින වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය…

ඊයේ (10) දින මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 06ක් සමඟ කොළඹ උතුර…

ඊයේ (09) රාත්‍රී කාලයේ බියගම පොලිස් වසමේ ගැමුණු මාවත ප්‍රදේශයේ කුලී පදනම මත කාමරයක රැඳීසිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇත. මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල…

ඊයේ රාත්‍රි 7.54ට පමණ දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. අංක…

පසුගිය දෙසැම්බර් මස 30 වනදා කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් තරුණියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට…

අද (04) දින පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පෑලියගොඩ ඉකිනිගහපිල්ලෑව ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ…

පසුගිය දෙසැම්බර් 30 වන දින සිදුවූ කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන…

ඊයේ (1) රාත්‍රියේ නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී පුද්ගලයන් තිදෙනෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙක් මියගොස් , අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහල්ගත කර…

ඊයේ (31) පස්වරුවේ හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700 ක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ 05 ක්…