පසුගිය (29)දින ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක සඟවා තිබියදී කෝටි 20කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සමග කාන්තාවක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන…
Year: 2026
ඊයේ (27) රාත්‍රියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු…
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වැලිඔය ප්‍රියන්ත SF ජගත් නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමගින් පොලිස් විශේෂ…
පෙරේදා (23) දින දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා මේ වන විට දික්ඕවිට…
ඊයේ (23) ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ වයස අවුරුදු 39ක පුද්ගලයකු මෙලෙස ඝාතනයට ලක් වී ඇත.…
පසුගිය මස 30 වනදා කොහුවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…
රුපියල් කෝටි 90කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන…
අහංගම, තිත්තගල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ඇත. මෙම සිද්ධිය පිළිබඳ පොලිසියට ලද තොරතුරක් මත කඩිනමින් අදාළ ස්ථානයට ගිය අහංගම පොලිසියේ නිලධාරීන්…
ඉකුත් 30 වනදා රාත්‍රියේ කොහුවල බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් 16 හැවිරිදි තරුණියකට තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව…
ඊයේ (14) රාත්‍රියේ නාවලපිටිය ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය පොලිස් වසමට අයත් ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි…

