ඊයේ (26) අළුයම දකුණු පළාතේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ලලිත්සිරි හැළඹගේ මහතාගේ අම්බලන්ගොඩ, මහඅම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ. බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුවන්…
Year: 2026
පසුගිය වසරේ මැයි 19 වන දින දෙහිවල පොලිස් වසමේ පැපිලියාන පාර, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින්…
කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 26ක් වූ චීන ජාතික කාන්තාවකි.…
මඩකලපුව, නෙල්ලික්කාඩු ප්‍රදේශයේදී වෙල්යායක පාළු ළිඳක වැටී සිටියදී කාන්තාවක් සහ එම ළිඳෙන් කාන්තා මළ සිරුරක් සොයාගත් සිද්ධියේ සුලමුල හෙළිකර ගැනීමට පොලීසියට හැකිව තිබේ. මෙම සිද්ධියට අදාළව…
ඊයේ (20) මඩකලපුව, වව්නතිව් පොලිස් බලප්‍රදේශයට අයත් කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී පැහැරගනු ලැබූ කාන්තාවක්, නෙල්ලිකාඩු ප්‍රදේශයේ වෙල්යායක පිහිටි පොදු ළිඳක අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බේරාගෙන තිබේ. එමෙන්ම එම ළිඳ…
යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකගේ ඝාතකයින් ඉන්ධන QR කේතය හරහා සොයාගැනීමට පොලීසිය සමත්වී තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 54 හැවිරිදි තිලීපන් දයාලිනි නමැති අයෙකි. මෙම ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමියන්…
දකුණු මුහුදේ බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය සහ ආයුධ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක රැඳවුම්…
දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙන උර හා ආයුධ ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා දෙකක්…
කයිට්ස්, නාගදීපය ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් ඇති බවට කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක්…
අද (07) අලුයම පමණ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. අද අලුයම 1:25ට පමණ ජා ඇල පොලිස් වසමේ අංක…

