ඊයේ (5) දින හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇදගල…
Browsing: Today Main
ඊයේ (4) උදෑසන කාලයේදී ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී ඇත. ඒ අනුව සිදුකළ…
අද (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභාව අසල සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද උදෑසන 10.30ට පමණ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින්…
අද (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ සිදුවූ වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මාළු ව්‍යාපාරිකයා මේ වනවිට බලපිටිය රෝහලේ…
ඊයේ (2) රාත්‍රියේ හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් එක් අයෙක් මියගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වන…
දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 251.18ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 85ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් 06 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක…
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකපිට දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාවක් අද පෙරවරුවේ දික්ඕවිට වරායට ගෙන එන ලදි. ගෙන…
මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු රුපියල් කෝටි 2කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. වත්තල පොලිස් වසමේ…
මිනුවන්ගොඩ ප්‍රදේශයේ වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඝාතනය කර ඇති බවට වාර්තා වේ. මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 71 කාන්තාවක්…
වැලිගම සභාපතිවරයාගේ ඝාතනය බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ බවට සැකයක් විමර්ශන කණ්ඩායම් වලට ඇතිවී තිබේ. ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි…

