අද (22) උදෑසන තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුව ඇත. පොලීසිය පැවසුවේ සිදුකළ විමර්ශනයේදී එම නිවස අසල පිහිටි…
Browsing: Blog
Your blog category
ඊයේ (19) රාත්‍රියේ දේවාලේගම, බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ වයස…
හෙරොයින් ග්‍රෑම් 27 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි ප්‍රසිද්ධ හිමිනමක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස…
පසුගිය 24 දා අලුයම බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ…
පසුගිය 22 දා බොරැල්ල, සීවලීපුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (10) දින අත්අඩංගුවට…
කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පිරිස ඇල්ලූ මැලේසියානු පොලිස් මෙහෙයුමේ දර්ශන, එම අත්අඩංගුවට ගත් පිරිස මෙරටට රැගෙන ආ අවස්ථාවේ දර්ශන සහ එම මෙහෙයුමට සම්බන්ධවූ මැලේසියානු පොලිස් නිලධාරීන්ට උපහාර…
පසුගිය 30දා නිලාවෙනිපාර පෙරියනිලාවෙනි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු අම්පාර අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පෙරියනිලාවෙනි 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන…
අද (31) දින පෙරවරු 10.30 ට පමණ වෙන්නප්පුව පොලිසිය ආසන්නයේ පිහිටි වැවපාර ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තවත් පුද්ගලයෙක් මියගොස් ඇත. මෝටර් රථයකින් පැමිණි…
පසුගිය 21 දා බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත…
පසුගිය (24) දින බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමග පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක්…
