හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 46 වන වියේ පසුවන සැකකරු කොහුවල කඩවත පාර හන්දිය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොහුවල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.