පසුගිය ජූනි මස 30 දින කහවත්ත පොලිස් වසමේ යායින්න ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (26) පැල්වාඩිය ප්රදේශයේදී රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රත්නපුර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන 28 වන වියේ පසුවන පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදු කරනු ලැබේ.
Ada Derana News